ජාතික පුවත් » අනවසර ගිනිඅවි රජයට බාර දී ඒ සඳහා මුදල් ද ලබාදීමේ අවස්තාවක් මෙන්න

Game description:

d8661ba1357424de76a569ab51c6d521_L

ලබන 25 වැනිදා සිට මැයි 6 වැනිදා දක්වා අනවසර ගිනිඅවි රජයට බාර දී ඒ සඳහා මුදල් ද ලබාදීමේ අවස්ථාවක් රජය ප්‍රථම වරට ප්‍රකාශ කරයි.

ප්‍රශ්න නොවිමසා බාරදෙන ගිනි අවිවලට මුදල් ද ගෙවන බවත් බාර නොදෙන ගිනි අවි හිමියන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසී ය.

ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

‘ගිනි අවි ආඥා පනතේ 30 වැනි වගන්තියේ විධිවිධාන අනුව අති ඇතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අනවසර ගිනි අවි රජයට භාරදීමට අපි පොදු සමා කාලයක් දී තිබෙනවා. Asics Gel Lyte 5 ළගම තිබෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, fjallraven kanken soldes ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන වෙත අනවසර ගිනි අවි භාර දෙන ලෙස ඉල්ලනවා. Soldes Nike Pas Cher ගිනි අවි භාර දෙන පුද්ගලයන් සඳහා පතරොම් තුවක්කුවක් හෝ හා සමාන ගිනි අවියක් ගල් කටස් බඳින තුවක්කු සදහා රුපියල් 5000 ක් ද පිස්තෝලයක්/ රිවෝල්වරයක් සදහා රුපියල් 10000ක් ද,

660*90

Comments:

Comments are closed.