ජාත්‍යන්තර පුවත් » ඉක්වදෝරයේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 235 දක්වා ඉහළට

Game description:

468eb2e3669a04f2d69a3046cfbc4ae2_L

ඉක්වදෝරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජනාධිපති රෆායෙල් කොරයා මහතා සඳහන් කරයි. goedkoop nike air max 2017 භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1500 ක් බවත් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඔහු කියා සිටී.

660*90

Comments:

Comments are closed.