ක්‍රීඩා පුවත් » ඕස්ට්‍රේලියානු පුහුණු තරඟයේ අවසන් දිනය අද

Game description:

ttt

සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟය අද (20) දිනයෙන් නිමාවට පත්වේ.

ඊයේ (19) තරඟය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09 ක් දැවී ලකුණු 431 ක් රැස්කර සිටියේය. fjallraven kanken españa ඒ, nike air max 2017 pas cher ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 229 ට පිළිතුරු ලෙසයි.

ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජෝ බර්න්ස් ලකුණු 72 ක් රැස් කළ අතර ස්ටීව් ඕ කෙෆී නොදැවී ලකුණු 62 ක් රැස්කර සිටියේය.

660*90

Comments:

Comments are closed.