කළා පුවත් » කලා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රකටයෙකු වූ අයි.පී.බී. සෝමෙ අභාවප්‍රාප්තවේ.

Game description:

67b21ddf4a72307af486584091c129f5_L

කලා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රකටයෙකු මෙන්ම, පෝස්ටර් කලාවේ සුවිශේෂී නමක් තැබූවෙකු වන සෝමපාල හේවාකපුගේ නොහොත් අයි.පී.බී. Goedkoop Nike Air Max 2016 සෝමේ මහතා ඊයේ පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

60, 70 දශකවල සිංහල වේදිකාවේ ස්වර්ණමය යුගයේ දී හරවත් නාට්‍ය පෙන්වන ප්‍රේක්ෂකාගාර වටා රොක්වූ ප්‍රේක්ෂකයන් රැසක් අගනුවර වගේම දිවයිනේ ප්‍රධාන නගර සෑම එකකම පාහේ සිටි අතර, කොළඹින් හොඳ නාට්‍යයක් බිහිවෙද්දී එය තම නගරයේ පෙන්වීම සඳහා දින වෙන්කර ගන්නට සැදී පැහැදී සිටි පළපුරුදු සංවිධායකයන් රැසක් ද බිහිවී සිටියේය.

මේ වකවානුවෙදි නාට්‍යකරුවන්ට තමන්ගේම නිවහනක් වුණේ මරදානේ, අයි.පී.බී. Solde adidas gazelle මුද්‍රණාලය. Asics Pas Cher Site Officiel තමන්ගෙ නාට්‍යයේ ප්‍රවේශ පත්‍ර අලුත් නිමාවකින් මුද්‍රණය කර ගන්නට, ලයිනෝලියම් ක්‍රමයට නාට්‍ය පෝස්ටරයක් නිර්මාණය කර ගන්නට, සමරු කලඹක් කලාත්මකව සකසා ගන්නට නාට්‍යකරුවන් වගේම නාට්‍ය සංවිධායකවරුන් ගියේ අයි.පී.බී. nike air max 2016 blauw මුද්‍රණාලයටය.

මෙම මුද්‍රණාලය පවත්වාගෙන ගියේ අයිය – මලෝ දෙදෙනෙකි.

අයියා ඉස්කෝල මහත්තයා නමින් කා අතරත් ප්‍රකට වුණු එඩ්වින් හේවාකපුගේය.

ඔහු ගේ බාල සහෝදරයා සෝමපාල හේවාකපුගේ. Fjallraven Kanken Classic ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව, කලා ලෝකයේ කාටත් උදව් උපකාර කළ කෙළිලොල් තරණයකු වූ ඔහු කා අතරත් ප්‍රකට වුණේ ‘අයි.පී.බී.

660*90

Comments:

Comments are closed.