ක්‍රීඩා පුවත් » ටේලර් ක්‍රිකට් දිවියෙන් සමු ගනී…

Game description:

60ab7aecbe66604ced3b43a037bf784f_L

හදවතේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ටේලර් සිය වෘත්තීමය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තිරණය කර තිබේ. under armour pas cher එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් හා එක්දින තරග සඳහා එක් ව ඇති ඔහු පසුගිය මැයි මාසයේ දී එංගලන්ත කණ්ඩායම අයර්ලන්තයේ කළ තරග සංචාරයේ දී එම කණ්ඩායමේ නායකත්වය ද දැරී ය.

ඔහුගේ ක්‍රීඩා දිවිය මේ ආකාරයෙන් අවසන්වීමට දැකීම පිළිබඳ කණගාටුවක් ඇති බව ඒ පිළිබඳ අදහස් දැක් වූ එංගලන්ත කණ්ඩායමේ අධ්‍යක්ෂ ඇන්ඩෘ ස්ට්‍රාවුස් පැවසී ය.

660*90

Comments:

Comments are closed.