ජාතික පුවත් » බක් පුන් පොහොය අදයි.

Game description:

95441759b742b88bf36fff8062e6e38f_L

බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවුයේ අද වැනි දිනකය. nike lebron 13 pas cher චූලෝදර සහ මහෝදර යන නා රජුන්ට ධර්මය දේශනා කර මැණික් පුටුව තැන්පත් කර චෛත්‍යය නිර්මාණ කිරීම ද අද වැනි දිනක සිදුවු බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එසේම මනිඅක්ඛිත නා රජු විසින් තෙවනවර කැලණියට වැඩම කරන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ ද අද වන් දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත.

අදය යෙදී ඇති බක් පොහොය නිමිත්තෙන් දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථාන වල දාන, Chaussures Asics Homme ශීල,

660*90

Comments:

Comments are closed.