ප්‍රාදේශීය පුවත් » මාලදිවයිනට යන්න ආපු ලක්ෂ 16ක පොකිරිස්සන් කටුනායක නැවතිලා

Game description:


LobsterCatchbyMeganLWoodනීති විරෝධී ලෙස පොකිරිස්සන් කිලෝ 727ක්  මාලදිවයිනට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොකිරිස්සන් තොගයේ වටිනාකම රුපියල් දහසය ලක්ෂ අනූ පන්දහස් හත්සීය අනූවක්. සැකකරු රුපියල් දාහත් ලක්ෂ අනූ පන්දහස් හත්සීය විස්සක දඩ මුදලක් මත මුදාහැර තිබෙනවා.

 

660*90

Comments:

Comments are closed.