ක්‍රීඩා පුවත් » මැතිව්ස් කල් ඉල්ලයි…

Game description:

f1cb524e0fb213625b92335c255b7cb1_L

කණ්ඩායමක් ලෙස එකට එකතු වී ක්‍රීඩා කිරීමට ටික කාලයක් ලබාදීම අවශ්‍ය බවත් ලෝක කුසලාන තරගාවලියේ දී ලොකු වෙනස් නොකිරීමට කටයුතු නොකළ අතර හිටපු සංචිතයෙන් උපරිම දෙයක් කිරීමට හැකි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (12) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

ඒ පිළිබඳ අදහස් දක්වන ඇන්ජලෝ මැතිව්ස් මහතා, “විස්සයි20 කණ්ඩායම හිටපු තේරීම් කමිටුව හා හිටපු නායක ලසිත් මාලිංග දීර්ඝ කාලීනව සැලසුම් කර තිබූ නිසා අපි ලොකු වෙනස්කම් කරන්න බලාපොරොත්තු වුණේ නැහැ. Adidas Schoenen Verkoop ලෝක කුසලානයක් නිසා අපි අවම වෙනස්කම් තමයි සිදු කළේ. Mochilas Kanken Baratas ඉතිං අපිට පුළුවන් උපරිමය අපි හිටපු සංචිතයෙන් සිදු කළා.

අපේ ක්‍රීඩකයන් ඉතාමත්ම දක්ෂයි. Nike Air HUARACHE Pas Cher අපි ඉදිරියේ දී තේරීම් කමිටුවක් එක්ක එකතු වෙලා ඉතා හොඳට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. Hollister Soldes අපිට කණ්ඩායමක් හැටියට එකට එකතුවෙලා ක්‍රීඩා කරන්න ටික කාලයක් දෙන්න. nike air max 2016 dames අපිට දැන් ඉන්න තත්ත්වයෙන් ඉක්මනට එළියට එන්න බැහැ.

660*90

Comments:

Comments are closed.