ක්‍රීඩා පුවත් » වසර 05කට පසු කැන්ගරුවන් ශී‍්‍ර ලංකාවට

Game description:

bdf86d2e155974fa4c8541da2dff9fbd_L

තරග සංචාරයකට සහභාගීවීම සඳහා ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායම එළැඹෙන ජූලි මස අවසානයේ ශී‍්‍ර ලංකාවට පැමි‍ණීමට නියමිත බව වාර්තා වේ.

ඒ ටෙස්ට් තරග 03 කට, එක්දින තරග 05 කට සහ පන්දුවාර විස්ස තරග දෙකකට සහභාගිවීම සඳහා ය. ඊට අදාළ තරග කාලසටහන මේ වනවිට ප‍්‍රකාශයට පත් කර තිබේ. sac à dos fjallraven kanken pas cher දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය එළැඹෙන ජූලි 26 වැනි දා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ දී ආරම්භවීමට නියමිතයි.

දෙවන ටෙස්ට් තරගය අගෝස්තු මස 04 වැනි දා ගාල්ල කී‍්‍රඩාංගණයේ දී ආරම්භවන අතර 03 වන ටෙස්ට් තරගය අගෝස්තු මස 13 වැනි දා ආරම්භවන්නේ කොළඹ එස්.එස්.සී කී‍්‍රඩාංගණයේ දී ය.

තරග 05 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරග දෙක කොළඹ ආර්. nike air max chaussure pas cher පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දී ලබන අගෝස්තු මස 21 සහ 24 දිනවල පැවැත්වීමට නියමිතයි. Nike air max pas cher 03 වන සහ 04 වන එක්දින තරග රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ දී අගෝස්තු 28 සහ 31 දිනවල පැවැත් වේ.

05 වැනි සහ අවසන් එක්දින තරගය සැප්තැම්බර් 04 වැනිදා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරග දෙකකින් සමන්විත ඔස්ටේ‍්‍රලියා – ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් මස 06 වැනි දා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත් වේ. Goedkoop Nike Air Max 2016 දෙවන පන්දුවාර විස්ස තරගය සැප්තැම්බර් මස 09 වැනි දා කොළඹ ආර්. Goedkoop Adidas Y-3 පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයකට එක්වන්නේ වසර 05කට පසුවවීම විශේෂත්වයකි. ඔවුන් අවසන් වරට 2011 වසරේ දී මෙරට තරග සංචාරයකට එක් වූ තරග එහි දී තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 03 ට දෙකක් ලෙසත්, තරග 03 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1 ට බින්දුවක් ලෙසත් ජය ගනු ලැබී ය.

660*90

Comments:

Comments are closed.