ක්‍රීඩා පුවත් » සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය අද

Game description:

75b86f0d6bf6c18fca9fa61806bac352_L

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය අද (21) පැවැත්වීමට නියමිතය. fjällräven kånken Laptop 15 නෝත් සවුන්ඩ්හිදී පැවැත්වෙන මෙම තරඟාවලිය තරඟ 04කින් සමන්විතය.

2011 වසරේ ඉන්දීය පිලේ කොදෙව් සංචාරයේදී පැවැති ටෙස්ට් තරගාවලියේ තරඟ 02ක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඉන්දීය පිල 1-0 ක් ලෙස තරඟාවලිය ජයගත්තේය.

නමුත් එතැන් සිට මේ දක්වා ඉන්දීය පිල ආසියානු කලාපයෙන් පිටත පැවැති තරඟාවලි 06ක් එක දිගට පරාජය වී තිබේ.

660*90

Comments:

Comments are closed.