ප්‍රාදේශීය පුවත් » සීදූවේ දී අත් බෝම්බයක් සමඟ 20 හැවිරිදි අයෙක් අත්අඩංගුවට

Game description:

108451_bomb-grenade-640x480

30දා ප.ව. 5.30ට පමණ සීදූව පොලිස් වසමේ සිදු කළ වැටලීමකින් පසු ජීව අත් බෝම්බයක් ළඟ තබා ගෙන සිටි 20 හැවිරිදි කටුනායක ප්‍රදේශයේ පදිංචි කරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු  අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පමණුවනු ලබන අතර පොලිසිය සිදුවීම ගැන වැඩි දුර විමර්ශන පවත්වනු ලබයි.

660*90

Comments:

Comments are closed.