ක්‍රීඩා පුවත් » UAE එරෙහි තරගයේ කඩුලූ 9ක ජය ඉන්දියාවට

Game description:

330164-28-2-2015-icc-ivu-gh7-o
ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් හිදි ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවැති තරගය කඩුලූ 9කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.  කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 31 යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 102ක් රැුස් කළා. ඉන්දීය කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 18 යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට සමත් වුණා. රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 57 යි. විරාත් කෝලී නොදැවී ලකුණු 33ක් රැුස් කළා. තරගයේ වීරයා ලකුණු 25කට කඩුලූ 4ක් දවා ගත් ඉන්දීය දඟ  පන්දු යවන කී‍්‍රඩක රවිදන්ද්‍රන් අෂ්වින්.

660*90

Comments:

Comments are closed.